PSL අතරතුර තවත් තිදෙනෙකුට කොරෝනා

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ෆාවඩ් අහමඩ්ට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී දිනකට පසුවයි.

වෛරසය ආසාදනය වූ බවට අලුතින් හදුනා ගැණුනු අදාළ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ද ඉස්ලාමාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව සදහන්.

කෙසේ වෙතත්, ෆාවඩ් අහමඩ්ට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමත් සමග පසුගිය පළමු වැනිදා කල් දැමීමට කටයුතු කෙරුණු ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය සැලසුම් කළ පරිදි ඊයේ(2) දිනයේ දී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...