එස්.එස්.සී සහ ලන්කන් අවසන් තරගයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එස්. එස්. සී. සහ ලන්කන් ක්‍රීඩා සමාජය සමත් වුණා.

ඒ අද (26) පැවැති අවසන් පූර්ව තරගවලදී පිළිවෙලින් බදුරලිය ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

එස්.එස්.සී. – බදුරලිය තරගය

බදුරලිය කණ්ඩායම ලකුණු 93/10 (34) – මිතිර තේනුර ලකුණු 22,  තමිඳු වික්‍රමාරච්චි ලකුණු 22, දිලුම් තිලකරත්න 27/5, චතමිඳු වික්‍රමසිංහ 07/2

එස්.එස්.සී කණ්ඩායම ලකුණු 95/0 (18) – නිපුන් ධනංජය 50*, සොහාන් ඩි ලිවේරා 37*

කෝල්ට්ස් – ලන්කන් තරගය

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 189/10 (43.1) – ධනංජය ලක්ෂාන් 55, විෂාද් රන්දික 38, යසිරු රුඳ්‍රගු 49/4, ළහිරු ඩිල්ෂාන් 14/3, දුනිත් වෙල්ලාලගේ 32/2

ලන්කන් ක්‍රීඩා සමාජය ලකුණු 190/7 (47.5) – දමිත් සිල්වා 41, විශ්ව චතුරංග 33, මෙත්සිත් ජයමාන්න 26, ආමන්ත ගුණරත්න 42/3, රොහාන් සංජය 27/2

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...