පතාන් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ යුසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

38 හැවිරිදි වියේ පසුවන ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 57කට සහ 20යි 20 තරග 22කට ක්‍රීඩා කර තිබුණා.

එහිදී ඔහු එක්දින ලකුණු 810ක් සහ 20යි 20 ලකුණු 236ක් රැස් කළා.

පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක් වූ ඔහු බිද හෙලා ඇති ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 46ක්.

ඔහු ඉන්දීය හිටපු ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ගේ වැඩිමහල් සහෝදරයා ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...