හෆීස් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරයි – රිස්වාන් A කාණ්ඩයට

Date:

2020/21 තරග වාරයට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් මොහොමඩ් රිස්වාන්ට A කාණ්ඩය දක්වා උසස් වීමක් හිමිව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම කාණ්ඩයට අයත් සම්පූර්ණ ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

A කාණ්ඩයට අයත් සෙසු ක්‍රීඩකයින් වන්නේ නායක බබාර් අසාම්, අසාර් අලී සහ ශහීන් ශාහ් අෆ්රිඩි යන ක්‍රීඩකයින්.

ෆවඩ් අලාම්ට ද C කාණ්ඩය දක්වා උසස් වීමක් ලැබී තිබෙනවා.

මොහොමඩ් හෆීස්ට ද C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමට තීරණය කර තිබුණ ද එය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

Pakistan Men’s Men’s Central Contract List 2020-21:

Category A: Azhar Ali, Babar Azam, Mohammad Rizwan, Shaheen Shah Afridi

Category B: Abid Ali, Asad Shafiq, Haris Sohail, Mohammad Abbas, Sarfaraz Ahmed, Shadab Khan, Shan Masood, Yasir Shah

Category C: Fakhar Zaman, Fawad Alam, Iftikhar Ahmed, Imad Wasim, Imam-ul-Haq, Naseem Shah, Usman Shinwari

Emerging Players’ Category: Haider Ali, Haris Rauf, Mohammad Hasnain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...