කොදෙව් සංචාරය අර්බුදයක – තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයක් ඉතිරිව තිබියදීයි මේ බව අණාවරණය වී ඇත්තේ.

ඒ, ඊයේ සිදු කළ පී.සී.ආර් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිපලවලට අනුවයි.

ඒ අනුව ඔහුට කොදෙව් සංචාරයට එක්වීමට අවස්ථාව නොලැබෙනු ඇති.

තවත් ක්‍රීඩකයින් පිරිසකගේ පී.සී.ආර් වෛද්‍ය වාර්තා අද දිනයේ දී ලැබීමට නියමිතව ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...