දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ හිමිකරු බොලිවුඩ් නලු සචින් ජෝෂි ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගියදා අත්අඩංගුවට පත්ව ඇති ඔහු අද(18) දිනය දක්වා එරට ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු නීති බලාත්මක කිරීමේ ආයතනයක් සහ ආර්ථික බුද්ධි ඒජන්සියක් වන  Enforcement Directorate (ED) භාරයේ රදවා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...