පාකිස්තානයේ පිතිකරණ පුහුණුකාරධූරය යුනිස් ඛාන්ට

Date:

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු නායකයෙකු වන යුනිස් ඛාන් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන්.

මිස්බා උල් හක් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වකාර් යුනිස් කටයුතු කරන අතර, මුෂ්ටක් අහ්මඩ් ද දග පන්දු පුහුණුකරු ලෙස හා උපදේශකවරයෙකු ලෙස පාකිස්තාන කණ්ඩායම සමග එංගලන්තයේ දී එක් වනු ඇති.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

එය අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...