කෝලි – අනුෂ්කාගේ දියණියගේ නම අණාවරණය කෙරේ

Date:

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මාගේ අලුත උපන් දියණියගේ නම පළමු වරට අද(1) අණාවරණය කෙරුණා.

අනුෂ්කා ෂර්මා විසින් සමාජජාලා මාධ්‍ය වෙත සටහනක් එක්කරමිනුයි ඔවුන්ගේ දියණියගේ නම අණාවරණය කළේ.

ඒ අනුව ඇයට ඔවුන් විසින් නම් තබා ඇත්තේ “වමිකා” (Vamika) ලෙසයි.

දුර්ගා දේවතාවිය හදුන්වනු ලබන සමාන නමක් වශයෙන් ද “වමිකා” යන නාමය හැදින්විය හැකියි.

සිය දියණිය සමග ඇය සහ විරාට් කෝලි සිටින ඡායාරූපයක් ද අනුෂ්කා ෂර්මා විසින් පළමු වරට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

සිය පවුලට සුබ පැතුම් එක් කළ සියලු දෙනාට ස්තූතිය පල කිරීමට ද අනුෂ්කා ෂර්මා අමතක කර නැහැ.

 

View this post on Instagram

 

A post shared by AnushkaSharma1588 (@anushkasharma)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...