NEWS අසන්ත ද මැල් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි By: anura Date: 2021-01-27 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්ත ද මැල් මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු මීට පෙර ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයෙන් ද ඉවත් වීමටයි පියවර ගත්තේ. පෞද්ගලික හේතුවක් මත කළමණාකාර ධූරයෙන් ඉවත් වන බව ඔහු දැනුම් දී තිබුණා. Previous article“කාටවත් ඔලුව නවන්නෙ නෑ. ලංකාවෙ ක්‍රිකට් මම හදලා දෙන්නම්” : අර්ජුන රණතුංගNext articleඑකම කාලයක දී ඔස්ට්‍රේලියාව ටෙස්ට් සහ 20යි 20 තරගාවලික – සංචිත මෙන්න Popular ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක් More like thisRelated ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් Tharanga Madushan - 2026-06-06 ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා... ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි Tharanga Madushan - 2026-05-28 ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා... LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න Tharanga Madushan - 2026-05-23 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්... ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි Tharanga Madushan - 2026-05-23 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...