ශ්‍රී ලංකා 20යි 20 නායකත්වයේ වෙනසක්

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

නිත්‍ය නායක ලසිත් මාලිංග අදාළ තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති බවත්, ඒ හේතුවෙන් දසුන් ශානකට නායකත්වය හිමි වනු ඇති බවත් සදහන්.

මීට පෙර ද දසුන් ශානක ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර, එහිදී ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානයට එරෙහිව තරග 3-0ක තරගාවලි ජයක් ද වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...