පාකිස්තාන ටෙස්ට් සංචිතයට නවකයින් 6ක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ඊට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(26) කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

මෙය බබාර් අසාම් ටෙස්ට් තරගයකදී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Squad: Abid Ali, Imran Butt, Azhar Ali, Babar Azam (c), Fawad Alam, Saud Shakeel, Faheem Ashraf, Mohammad Nawaz, Mohammad Rizwan, Sarfaraz Ahmed, Nauman Ali, Sajid Khan, Yasir Shah, Haris Rauf, Hasan Ali, Shaheen Shah Afridi, Tabish Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...