“ලොව හොදම යෝකර් පන්දු යවන්නා මාලිංග” – බුම්රා

Date:

ලොව හොදම යෝකර් පන්දු යවන්නා ශ්‍රී ලංකා 20යි 20 නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පවසනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ තැබූ ට්විටර් පණිවිඩයකයි මෙම ප්‍රකාශය ඇතුළත්ව ඇත්තේ.

“මාලිංග තමයි ලෝකයේ හොදම යෝකර් පන්දු යවන්නා. ඔහු ඒක යොදා ගත්තා බොහෝ කාලයක් ඔහුගේ වාසිය සදහා.”

යනුවෙන් බුම්රා සදහන් කළා.

සිය පුහුණුවීම් කටයුතු පිළිබදව මෙහිදී ජස්ප්‍රිට් බුම්රා සදහන් කළේ මෙවැනි අදහසක්.

“මම සතියට දින 6ක් විතර පුහුණුවීම් කරමින් ඉන්නවා. නමුත් දීර්ඝ කාලයකින් පන්දුවක් යවලා නැහැ. මම දන්නේ නැහැ මම පළමු පන්දුව යවන කොට ශරීරිය ඒකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...