මොටාසා ඉවතට – ශකිබ් සංචිතයට

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලි සදහා වන බංග්ලාදේශ මූලික සංචිත නම් කර තිබෙනවා.

හිටපු නායක මෂ්රෆි මොටාසා එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර, වසරක තරග තහනමකට ලක්ව සිටි හිටපු නායක ශකිබ් අල් හසාන් සංචිත දෙක සදහාම නම් කර ඇති බව සදහන්.

ටමිම් ඉක්බාල්ගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

Bangladesh’s preliminary ODI squad:

Tamim Iqbal (capt), Momimul Haque, Taskin Ahmed, Khaled Ahmed, Shakib Al Hasan, Hasan Mahmud, Najmul Hossain Shanto, Mustafizur Rahman, Mushfiqur Rahim, Mehidy Hassan Miraz, Mohammad Mithun, Taijul Islam, Liton Das, Nurul Hasan, Yasir Ali, Shadman Islam, Saif Hassan, Nayeem Hasan, Abu Jayed, Ebadot Hossain

Bangladesh’s Preliminary Test squad:

Momimul Haque Showrab, Taskin Ahmed, Tamim Iqbal Khan, Syed Khaled Ahmed, Shakib Al Hasan, Hasan Mahmud, Najmul Hossain Shanto, Mustafizur Rahman, Mushfiqur Rahim, Mehidy Hassan Miraz, Md Mithun, Taijul Islam, Litton Kumer Das, Quazi Nurul Hasan Sohan, Yasir Ali Chowdhury, Shadman Islam, Mohammed Saif Hasan, Nayeem Hasan, Abu Jayed Chowdhury Rahi, Ebadot Hossain Chowdhury

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...