2012 SLPL කණ්ඩායම් හතේ නිල ලාංඡන සහ මෙවර කණ්ඩායම් පහේ නිල ලාංජන

Date:

නවතම ක්‍රිකට් ලීග් අත්දැකීමක ආශ්වාදය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පිරිනැමීමේ බලාපොරොත්තුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා.

මෙම මස අග ආරම්භ වීමට නියමිත එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායම් සියල්ලෙහි හිමිකාරිත්වය මේ වන විට තීරණය වී අවසන් බවටයි වාර්තා පල වුණේ.

ඉදිරි දින කිහිපය තුළ තරගාවලිය සදහා සහභාගීවීමට නියමිත සියලු විදෙස් ක්‍රීඩකයන් දිවයිනට පැමිණෙනු ඇති.

විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් තරගාවලියේ කණ්ඩායම් පහේ නිල ලාංඡන ද මේ වන විට එළිදක්වා තිබෙනවා.

පහුගියවර ( 2012 ) පැවතී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් 7 ක් ක්‍රීඩා කළ අතර එම කණ්ඩායම් හත සදහා පළාත් මුල්කරගෙන නාමයන් යොදාගෙන තිබුණා.

මෙවර තරගාවලිය කණ්ඩායම් පහක් පමණක් නියෝජනය කරන අතර ප්‍රධාන නගර මුල්කරගෙනයි එම කණ්ඩායම් නම් කර ඇත්තේ.

2012 වසරේ පැවති තරගාවලියේ සහ මෙවර තරගාවලියේ කණ්ඩායම්වල නිල ලාංඡන පහතින් –

LPL

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...