20යි 20 ලෝක කුසලානය ගැන විශේෂ සාකච්ඡාවක්

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ ජගත් ක්‍රිකට් කවුන්සලය අතර හෙට(8) දිනයේ දී විශේෂ සාකච්ඡාවක් සිදු වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අර්බුදයකට ලක්ව ඇති එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්.

times of india වාර්තා කර ඇත්තේ අදාළ සාකච්ඡාව දුරකතන මාර්ග ඔස්සේ සිදු වීමට නියමිතව ඇති බවයි.

මීට පෙර ලෝක කුසලානය සම්බන්ධයෙන් පසුගිය 23 වනදා පැවැති ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිළධාරී කමිටු රැස්වීමේ දී ද අවධානයට යොමු වුණා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ වුවද 20යි 20 ලෝක කුසලානය සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි වනු ඇති බවටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...