20යි 20 ලෝක කුසලානය ගැන අයි.සී.සීය අද ගත් තීන්දුව මෙන්න

Date:

2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2021 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය නියමිත පරිදි පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) අද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරගාවලි පැවැත්විය හැකි ආකාරය පිළිබද විවිධ සැලසුම් ලබන මාසය දක්වා තවදුරටත් ගවේෂණය කිරීමට අයි.සී.සීය එකගතාවයට එළඹ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අද(10) පැවැති අයි.සී.සී රැස්වීමේ දි මෙම එකගතාවයට එළඹ ඇති බව සදහන්.

කොරෝනා වෙරසය හේතුවෙන් වේගයෙන් වෙනස් වන මහජන සෞඛ්‍ය තත්වය ඇගයීමට ලක් කිරීමට සහ අඛණ්ඩව තක්සේරු කිරීමට ද අයි.සී.සීය සිය එකගතාවය පළ කර ඇත්තේ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරමින් අදාළ තරගාවලි පැවැත්වීම අරමුණු කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...