100% ට බෑ කියූ නිසා බොපාරා LPL හැර යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව සිටි රවී බොපාරා ද මේ වන විට තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සදහායි මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ.

තරගාවලිය සදහා ඔහුට හිමිවිය යුතු සියලු මුදල් තරගාවලියට පෙරම ලබා දිය යුතු බවට රවී බොපාරා ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, ඒ සදහා යාපනය කණ්ඩායම් කළමණාකාරීත්වය එකගතාවය ලබා දී නැහැ.

ඒ හේතුවෙනුයි ඔහු තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...