ෆේස්බුක් භාවිතා කරන ඔබට සංගාගෙන් පණිවිඩයක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තමාගේ නමින් වෙනත් පිරිසක් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අදහස් පල කර තිබෙනවා.

Kumar Sangakkara for better Sri Lanka නමින් පවත්වාගෙන යන මෙම ෆේස්බුක් පිටුව හා තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි  හෙතෙම කියා සිටියේ.

මුහුණු පොත ඔස්සේ සිය තොරතුරු දැන ගැනීමට හා ඉදිරියේ සිදුකිරීමට බලාපොරොත්තු වන කටයුතු සම්බන්ධව දැනගැනීමට කැමත්තෙන් පසුවන රසික පිරිසට ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමාගේ නිල ෆේස්බුක් පිටුව පමණක් පරිශීලනය කරන ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...