හිටපු 19න් පහළ ශ්‍රී ලංකා නායකයෙකු වෙඩි වැදීමකින් මරුට

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ධම්මික නිරෝෂන නාදුනන තුවක්කුකරුවෙකු විසින් කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී ධම්මික නිරෝෂන මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මියයන විට 41 වන වියේ පසු වූ ඔහු 2002 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...