හර්මන්ප්‍රීට්ට විවේකයක් – මන්දනාට නායකත්වය

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

නායිකා හර්මන්ප්‍රීට් කොවුර් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බැවින් ස්ම්රිති මන්දනා කණ්ඩායමේ නායිකාව ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. දීප්ති ෂර්මා කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරනවා.

රේනුකා සිං ද තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, Raghvi Bist හා Sayali Satghare සංචිතයට නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Arundhati Reddy, Shafali Verma, හා Radha Yadav හට තවදුරටත් සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

India’s Squad for ODI Series Against Ireland:

Smriti Mandhana (C), Deepti Sharma (VC), Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Uma Chetry (wk), Richa Ghosh (wk), Tejal Hasabnis, Raghvi Bist, Minnu Mani, Priya Mishra, Tanuja Kanwer, Titas Sadhu, Saima Thakor, Sayali Satghare.

Series Fixtures:

1st ODI – January 10, Niranjan Shah Stadium, Rajkot

2nd ODI – January 12, Niranjan Shah Stadium, Rajkot

3rd ODI – January 15, Niranjan Shah Stadium, Rajkot

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...