ප්‍රාන්ත තරගාවලිය නිසා නෙදර්ලන්ත ක්‍රීඩකයින් රැසකට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වෙයි

Date:

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Colin Ackermann, Fred Klaassen, Paul van Meekeren හා Roelof van der Merwe යන ක්‍රීඩකයින් තරගාවලියට එක් වන්නේ නැහැ. ඒ, ඔවුන් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරන බැවින්.

තුන් ඉරියව් ක්‍රීඩක Bas de Leede තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින නෙදර්ලන්තයේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්, සත්කාරක සිම්බාබ්වේ, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල්.

Netherlands squad:

Scott Edwards (c) (wk), Max O’Dowd, Logan van Beek, Vikram Singh, Aryan Dutt, Viv Kingma, Bas de Leede, Noah Croes, Ryan Klein, Teja Nidamanuru, Wesley Barresi, Shariz Ahmad, Clayton Floyd, Michael Levitt, Saqib Zulfiqar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...