සිම්බාබ්වේ සභාපති අයි.සී.සී සභාපති සටනට

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය සදහා තරග කිරීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව වත්මන් සභාපති Greg Barclay සමග ඔහු සභාපතිධූරය සදහා තරග කිරීමට නියමිතයි.

නව සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය ලබන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තමා අයි.සී.සී නිලවරණය සදහා යළි තරග කරන බව Greg Barclay ප්‍රකාශයට පත් කළේ පසුගිය ජූලි මාසයේ පැවැති අයි.සී.සී වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුවයි.

අයි.සී.සී සභාපති ධූරය වසර දෙකක කාලයක් සදහා බලපැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...