සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවයි

Date:

සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, එරට තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ අවධානම නිසා රට පුරා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන්.

මේ වන විට සිම්බාබ්වේ දේශයේ සියලුම ක්‍රීඩා සම්බන්ධ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සදහන්.

සදුදා(4) දිනයේ දී එරට තුළ දේශීය 20යි 20 තරගාවලියක් ද ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, නවතම තත්ත්වයත් සමග එය ද කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...