Watch : ස්ටොක්ස් අන්ත අසරණ වූ ස්ටක්ගේ සුපිරි පන්දුව

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී සුපිරි පන්දුවක් යොමු කරමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් දවා ගැනීමට මිචෙල් ස්ටක්ට හැකි වුණා.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන විට ස්ටොක්ස් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 83 ක්.

ඇඩිලේඩ්හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි.

මෙම තරගාවලියේදී මීට පෙර ද ස්ටක්ගේ පන්දුවක් හමුවේ ස්ටොක්ස් මේ ආකාරයෙන්ම දැවී ගියා.

එම වීඩියෝ දෙක පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...