ස්ටුවට් බිනී ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ස්ටුවට් බිනී ජාත්‍යන්තර හා පළමුපෙල ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට, එක්දින තරග 14කට හා 20යි 20 තරග 3කට ක්‍රීඩා කළ නමුත්, ඔහු අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2016 වසරේ දී යි.

2014 වසරේ දි ඔහු බංග්ලාදේශයට එරෙහි එක්දින තරගයකදී ලකුණු 9කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර, එය ඉන්දීය පන්දු යවන්නෙකු එක්දින තරගයකදී ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...