සර්ෆ්‍රාස්ට යළි අවස්ථාවක්

Date:

නවසීලන්තයට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(6) ප්‍රකාශයට පත් කෙරුණා.

ඊට සර්ෆ්‍රාස් අහමඩ් සහ හුසේන් තලාත් (Hussain Talat) කැදවා තිබීම විශේෂත්වයක්.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය සදහා වූ පාකිස්තාන සංචිතය හා සැසසීමේ දී මෙම සංචිතයට සිදු කර ඇති වෙනස්කම් දෙක වන්නේ ඔවුන් දෙදෙනාගේ නම් කිරීම පමණයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තාන 20යි 20 සංචිතය :

Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafique, Faheem Ashraf, Haider Ali, Haris Rauf, Hussain Talat, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Musa Khan, Mohammad Rizwan, Sarfaraz Ahmed, Shaheen Shah Afridi, Usman Qadir and Wahab Riaz.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...