සයිෆුදීන් තරගය අතරතුර දී කණ්ඩායමෙන් ඉවත් කෙරේ – ටස්කින් කණ්ඩායමට

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී සිදු වූ අනතුරක් හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිටින අතරතුර පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහු මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ දී පන්දු යැවීමට හෝ පන්දු රැකීමට එක් නොවනු ඇති.

ඔහු වෙනුවට ටස්කින් අහ්මඩ් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...