ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ඉදිරියේ දී දේශීය හෝ ජාත්‍යන්තර තරග සදහා වන තේරීම් වෙනුවෙන් තමා ඉදිරිපත් නොවන බවයි.

ඒ, ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිය සදහා පිටත්ව යන බැවින්.

29 හැවිරිදි ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 18කට ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...