ශූරයින්ගේ කුසලානයට කිසිදු ඉන්දීය තරග නිලධාරියෙකු නැහැ

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තරග නිලධාරීන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන විනිසුරුවරයෙකු ලෙසත්, රංජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙසත් එම තරග නිලධාරීන් අතරට ඇතුළත්.

පාකිස්තානයේදී හා ඩුබායිහීදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා කිසිදු ඉන්දීය තරග තරග නිලධාරියෙකු එක් නොවීම කැපී පෙනෙනවා.

Match officials for Champions Trophy 2025

Umpires:

Kumar Dharmasena, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Ahsan Raza, Paul Reiffel, Sharfuddoula, Rodney Tucker, Alex Wharf, Joel Wilson

Match Referees:

David Boon, Ranjan Madugalle, Andrew Pycroft

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...