ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් – බෙන් ස්ටොක්ස් ලෝකෙන්ම අංක එකට

Date:

නිමා වූ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.

ඔහු මෙතෙක් දෙවැනි ස්ථානයේ රැදී සිටි අතර, පළමු ස්ථානයේ රැදී සිටියේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්.

මේ අතර, නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි තෙවන ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට ද බෙන් ස්ටොක්ස් සමත්ව තිබීම විශේෂත්වයක්.

නවතම ශ්‍රේණිගත කිරීම් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...