ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු තරඟය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය TV1 නාලිකාවට හිමිව තිබෙනවා.

එමෙන්ම Ten Cricket නාලිකාව ඔස්සේද තරගාවලියේ සියලු තරග සජීවීව විකාශය කිරීමට නියමිතයි.

තරගාවලිය ලොව පුරා විකාශය කෙරෙන අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

Broadcasting Platforms

• Sri Lanka Terrestrial: TV 1
• Sri Lanka: Ten Cricket (Dialog) & SLT (IPTV)
• Sri Lanka YouTube; SLC Channel

• Sub-Saharan Africa: Super Sport (TV & Digital)
• UK & Ireland: TNT (TV & Digital)
• India: Sony Sports network & Sony LIV
• Pakistan: Sony LIV & Ten Sports Pakistan (last 2 T20s)
• Rest of sub-continent minus India & Pakistan: Ten Cricket + Sony Liv
• MENA: Etisalat (TV & Digital)

In addition to the above, Sony LIV will broadcast in the below markets:

• Australia, Austria, Belgium, Canada, Denmark, Finland, France, Germany, Greece, Hong Kong, Indonesia, Italy, Japan, Malaysia, Netherlands, New Zealand, Norway, Philippines, Poland, Portugal, Singapore, Spain, Sweden, Switzerland, Thailand, United States

International commentary Panel
1) Russel Arnold
2) Aamir Sohail
3) Roshan Abeysinghe
4) Farveez Maharoof
5) Tino Mawoyo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...