ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වූ ෆ්ලවර්ට අලුත් වගකීමක්

Date:

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කර තිබෙනවා.

ඒ එම ධූරයෙන් ඉවත් වූ Jason Swift වෙනුවටයි.

ග්‍රාන්ට් ෆ්ලවර් අවසන් වරට සේවය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි.

2021 වසර අවසානය දක්වා වසර දෙකක කාලයක් ඔහු එම ධූරයේ කටයුතු කළ අතර, ඊට පෙර ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තානයේ හා සිම්බාබ්වේහි ජාතික කණ්ඩායම්වල ද පුහුණු කාර්යය මණ්ඩලයේ කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...