ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අනගි අවස්ථාවක් – ඔස්ට්‍රේලියානු සංචාරයක කාලසටහන එළියට

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අතර එක්දින තරග 3 ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ජූලි 4 වැනිදා සිට 23 වැනිදා දක්වා එම තරග Darwin හීදී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Darwin හීදී පළමු පෙල තරගයක් පැවැත්වෙන්නේ වසර 19 කට පසුව පළමු වරට වීම ද විශේෂත්වයක්.

තරග කාලසටහන –

Australia A vs Sri Lanka A, Darwin

July 4: First 50-over match | Marrara Cricket Ground (D/N)
July 6: Second 50-over match | Marrara Cricket Ground
July 9: Third 50-over match | Marrara Cricket Ground
July 13 – 16: First four-day match | Marrara Stadium
July 20 – 23: Second four-day match | Marrara Cricket Ground

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...