ශ්‍රී ලංකා – ඕමාන තරගාවලිය නැරඹිය හැකි සියලු ආකාරයන් මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕමාන තරග සංචාරයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය Supreme TV නාලිකාව හිමි කර ගෙන තිබෙනවා.

ඒ අනුව තරග සංචාරයට අයත් 20යි 20 තරග හෙට(7) සහ ලබන 9 වනදා එම නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.

පළමු 20යි 20 තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි 20යි 20 තරගය ලබන 9 වනදා රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග දෙකේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය හිමිව ඇත්තේ Sony Pictures Sports Network සමාගමටයි.

ඒ අනුව Sony TEN 2 නාලිකාව ඔස්සේ Dialog TV හා PEO TV පාරිභෝගිකයින්ට තරගාවලිය නැරඹිය හැකියි.

YouTube ඔස්සේ තරගාවලිය නැරඹිය හැකි වන්නේ Hari TV YouTube නාලිකාව හරහායි.

Sproty.lk ෆේස්බුක් ගිණුම ඔස්සේ ද තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදා වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...