ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්තානය සමග එක්දින හා විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා හා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන අද නිවේදනය කළා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

සංචාරයේදී දෙරට අතර විස්සයි 20 තරග 3 ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 තරගාවලිය සාජාහීදී පැවැත්වෙන්නේ මාර්තු 13, 15 හා 17 යන දිනයන්හීදීයි.

මාර්තු 20, 22 හා 25 යන දිනයන්හීදී එක්දින තරගාවලිය ඩුබායිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...