ශ්‍රී ලංකාව B1 වෙයි ; ඉන්දු – ශ්‍රී ලංකා තරගය අගහරුවාදා ; සුපිරි 4 වටයේ කාලසටහන මෙන්න

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත්ත ද, ඔවුන් B 1 කණ්ඩායම ලෙස සලකා තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති පසුබිමකයි.

සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව සතු වීම මත පදනම්ව එම තීරණය ගෙන ඇති බවට වාර්තා වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් කණ්ඩායම බැවින් ඊට අනුරූපීව මීට පෙර අප විසින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය පවා ප්‍රකාශයට පත් කර තිබූ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු විය යුතුයි.

ශ්‍රී ලංකාව B1 කණ්ඩායම ලෙස සලකමින් ඉදිරිපත් කර ඇති සුපිරි 4 වටයේ තරග කාලසටහන –

Sep 3: Afghanistan (B2) vs Sri Lanka (B1), Sharjah

Sep 4: India (A1) vs Pakistan (A2), Dubai

Sep 6: Sri Lanka (B1) vs India (A1), Dubai

Sep 7: Pakistan (A2) vs Afghanistan (B2), Dubai

Sep 8: India (A1) vs Afghanistan (B2), Dubai

Sep 9: Sri Lanka (B1) vs Pakistan (A2), Dubai

Sep 11: Final, Dubai

ACC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...