“අපි ක්‍රිකට් ගහන්න ඕනෙ ඒ විදිහටයි” – මහේල

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට ආවේනික වූ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටත් ක්‍රීඩා කළ යුතු බව හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ඒ, cricinfo වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට ආවේනික වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිට ශ්‍රී ලංකාව තරග නොකළ යුතු බව මහේලගේ අදහසයි.

මෙරටට අනන්‍ය වූ තරග ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත්, එය ශ්‍රී ලාංකිකයින්ගේ ලේ තුළම පවතින බවත්, මහේල ජයවර්ධන සදහන් කළා.

ටෙස්ට් තරග වුවද, එක්දින තරග වුවද, 20යි 20 තරග වුවද ශ්‍රී ලංකාවට ආවේනික වූ ක්‍රීඩා රටාව වෙනස් නොකළ යුතු බවයි ශ්‍රී ලංකා හිටපු නායකයා පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...