වෝනර්ට පළමු ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.

ආබාධය නිසා තෙවැනි එක්දින තරගය මෙන්ම 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වුණා.

කෙසේ වෙතත්, ලබන 26 වනදා මෙල්බර්න්හී දී ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගය (දෙවැනි ටෙස්ට් තරගය) සදහා ඔහුට ක්‍රීඩා කිරීම සදහා වැඩි අවස්ථාවක් පවතින බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...