වෝනර්ගේ කඩුල්ල දවා ගත් ආචර්ගේ සුපිරි පන්දුව

Date:

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ජොෆ්ර ආචර් යොමු කළ පන්දුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

තරගයේ සිව්වන පන්දුවාරයේදීයි ආචර් විසින් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

ඔහු යොමු කළ පැයට කිලෝ මීටර් 145ක පමණ වේගයකින් යුත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වෝනර්ට සිය කඩුල්ල අහිමි වුණා.

ඒ වනවිට ඩේවිඩ් වෝනර් ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...