වෙල්ලාලගේ ටෙස්ට් සංචිතයෙන් නිදහස් කෙරේ

Date:

ශ්‍රී ලංකා යොවුන් දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ශාන්ත ජෝෂප් විද්‍යාලය හා ශාන්ත පීටර්ස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහුව මෙලෙස ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර ඇති බව සදහන්.

ඔහු සිය පාසල් කණ්ඩායම වන ශාන්ත ජෝෂප් විද්‍යාල කණ්ඩායමයි මෙම තරගයේ දී නියෝජනය කරන්නේ.

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට දුනිත් වෙල්ලාලගේ ඇතුළත්ව සිටිය ද, මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...