විශ්‍රාම ගත් යුවරාජ් යළි ක්‍රිකට් පිටියට – අවසර ඉල්ලා ලිපියකුත් ලියයි

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන දේශීය තරගවාරයේ දී පන්ජාබ් කණ්ඩායම නියෝජනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සදහා අවසර ඉල්ලමින් යුවරාජ් සිං ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි වෙත ලිපියක් ද යොමු කර ඇති බව සදහන්.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ යුවරාජ් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...