වසීම් අක්‍රම් සහ ශොයිබ් අක්තාර් LPL තරගාවලියේ

Date:

පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන වසීම් අක්‍රම් සහ ශොයිබ් අක්තාර් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උපදේශකවරු ලෙස එක්වීමට නියමිත බව වාර්තා වනවා.

කොදෙව් හිටපු සුපිරි පිතිකරුවන් දෙදනෙකු වන බ්‍රයන් ලාරා සහ විවියන් රිචර්ඩ්ස් ද එම තරගාවලිය වෙනුවෙන් කුමන හෝ අංශයකින් එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ මුනාෆ් පටෙල් සහ ප්‍රවීන් කුමාර් ද තරගාවලියට එක්වීමට නියමිත බව සදහන්.

පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි, මොහොමඩ් හෆීස් සහ ශොයිබ් මලික් ද තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...