රොබින්සන් කැදවමින් එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතය අද(2) නිවේදනය කෙරුණා.

බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

මාර්තු මාසයේ සිදු කෙරුණු බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් පසුව පළමු වරට වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් එංගලන්ත ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙනුයි ඔහුට පසුගිය කාලයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු 17 වැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England Men’s Test squad :

Ben Stokes (C), James Anderson, Jonathan Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Foakes, Jack Leach, Alex Lees, Craig Overton, Matthew Potts, Ollie Pope, Ollie Robinson, Joe Root

Test Schedule :

1st Test: England v South Africa, 17-21 August, Lord’s Cricket Ground, London
2nd Test: England v South Africa, 25-29 August, Emirates Old Trafford, Manchester
3rd Test: England v South Africa, 8-12 September, Kia Oval, London

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...