රිෂාබ් පාන්ට් ගැන සුබ ආරංචියක්

Date:

දරුණු රිය අනතුරකට මුහුණ දී සුවය ලබමින් සිටින ඉන්දීය කඩුලු රකින පිතිකරුවෙකු වන රිෂාබ් පාන්ට් බැංගලූරු ප්‍රදේශයට ආසන්න Alur ප්‍රදේශයේ දී පුහුණු ක්‍රිකට් තරගයකට එක්ව තිබෙනවා‍.

මෙය පාන්ට් දීර්ඝ කාලයකට පසුව ක්‍රීඩා කළ පළමු තරගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2022 වසරේ දී දරුණු රිය අනතුරකට මුහුණ දුන් රිෂාබ් පාන්ට් එතැන් සිට මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් හෝ අයි.පී.එල් තරගයක් ක්‍රීඩා කර නැහැ.

නමුත්, එළඹෙන අයි.පී.එල් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...