රාජස්ථාන් රෝයල්ස් ​IPL අවසන් වටයට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 64 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලැබූ ලකුණු 19 ක ජයත් සමගයි.

ඒ අනුව මේ වන විට කොල්කා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ඇති අතර, ගුජරාට් ටයිටන්ස්, මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම්වලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඊයේ(14) රාත්‍රියේ දිල්ලි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 208 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...