“යථා කාලයේ දී හැමෝම ඇත්ත නැත්ත දැන ගනියි” – සංගා

Date:

තරග පාවාදුන් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම ඒ බව සදහන් කළා.

අයි.සී.සී සභාපතිධූරය මෙම අවස්ථාවේ භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සංගක්කාර මෙම අවස්ථාවේ දී ද යළිත් වරක් තහවුරු කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...