මෙන්ඩිස් දැවී ගිය පැයට කිලෝ මීටර් 150 ක වේගයෙන් ආ සුපිරි කෙටි පන්දුව (Video)

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ඉතා වේගවත් කෙටි පන්දුවක් යොමු කරමින් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට මාර්ක් වුඩ් සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

පැයට කිලෝ මීටර් 150 කට ආසන්න වේගයෙන් ආ කෙටි පන්දුවක් අත් ආවරණයේ වැදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලෙස ඇදී යාම හේතුවෙනුයි මෙන්ඩිස් දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...