මිස්බා තේරීම් කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන තේරීම් කමිටු සභාපති මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ජාතික කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ද ඔහු වන බැවින් ඒ සදහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මිස්බා උල් හක් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන මිස්බා උල් හක් අදාළ ධූරයන් සදහා එරට ක්‍රිකට් ආයතනය විසින් පත් ක‍රනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 4 වැනිදායි.

වසර තුනක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම් සිදු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...