මැච් දෙකක් පැරදුනා කියලා අපි වැටිලා නෑ; අපිට ලොකු අවස්ථාවක් තියෙනවා : භානුක

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග දෙකක් මේ වන විට පරාජයට පත්ව ඇතත්, ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව ඇද වැටී නොමැති බව මැදපෙල පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

ඉදිරි තරග දෙක හොදින් ක්‍රීඩා කළහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවමත් අවස්ථාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු පරාජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් යළිත් අසාර්ථක වීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔහු අදහස් පල කළා.

දර්ශන පහතින් –

 

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...