මාර්ක් වුඩ්ට මාස 4 ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

වම් දණහිසේ සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මර්ක් වුඩ්ට මාස 4ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සීටීමට සිදුව තිබෙනවා.

ඒ අනුව එළඹෙන ගිම්හාන තරග වාරයේදී ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

කෙසේ වෙතත්, මෙම වසරේදී පැවැත්වෙන අලුබදුන ටෙස්ට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

35 හැවිරිදි ඔහු නිමා වූ ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදීයි මෙම ආබාධයට මුහුණ දුන්නේ. ඒ අනුව ඔහු ලන්ඩන්හීදී වම් දණහිසේ ශල්‍යකර්මයට මුහුණ දී ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...